Colombo Today Local News

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 150 ක තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මන්නාරම ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday