World

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත ලෙස 4% කින් අවප්‍රමාණයවී තිබේ.

මෙරට වාණිජ බැංකුවල ද පවුමක (GBP) ගැනුම් මිල 367.98 ක් සහ විකුණුම් මිල 394.42 දක්වා පහළ ගොස් තිබේ.

මම තත්ත්වයට හේතුවී ඇත්තේ වසර 50 කට පසුව බ්‍රිතාන්‍ය සිදුකිරීමට සැලසුම් කර ඇති බදු සංශෝධන බව විශ්ලේෂකයෝ පවසති.

Related posts

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

ආක්ටික් නිත්‍ය තුහින දියවීමෙන් වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමු වෙයි

Admin

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin