Colombo Today Local News

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

2070816214gmoalogo2

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‍තීරණය කර තිබෙන බව එම සංග‍මයේ ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණ ගත් බවයි ඒ මහත සදහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය පල කරමින් මෙම පෙත්සම අත්සන් කිරීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලු ශාඛා සමිතිවල අත්සනින් යුක්තව අදාළ පෙත්සම හෙට දිනය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව වෛද්‍ය නලීන් ද හේරත් මහතා සඳහන් කළේය.

Related posts

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

colombotoday

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

1990 ගැටී කතක් මරු දකී

colombotoday

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday