Colombo Today Local News

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කළ සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

මෙහි සභාපති ධුරය කථානායකවරයා විසින් දරන අතර, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා,විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ඇතුලු සාමාජිකයින් තිස්පස් දෙනෙකුට නොවැඩි ගණනක් ඊට ඇතුළත් වෙයි.

පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කර ඇති ජාතික සභාවට ඇතුළත් මන්ත්‍රීවරුන් පහතින්…

පූජ්‍ය අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්
ඩග්ලස් දේවානන්ද
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිෂාද් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්

Related posts

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

colombotoday