Colombo Today Local News

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනු ඇත.

ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මීට පෙර තේ වගාව සඳහා පමණක් ගල්යිපොසෙට් ආනයනයට රජය අවසර දී තිබිණ.

Related posts

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

colombotoday