අතුරු අයවැය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (02) පාර්ලමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය පසුගිය 31 වැනිදා ආරම්භ වූණා.