Colombo Today Local News

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල සංශෝධනය කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

Related posts

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

Admin

රාජාංගනය Lockdown

colombotoday

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday

අන්තවාදී කල්ලි, කොටි, පාතාලය ගෝඨාට එරෙහිව එකතු වේ. – බුද්ධි අංශ අනතුරක් ගැන කියයි. ගෝඨාට විශේෂ ආරක්ෂාවක්?

colombotoday