Colombo Today Local News

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (21) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:

කහහේන, හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පෙ

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ, ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

Related posts

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ඉක්මන් කරන්නැයි බටහිර රටවල් 4ක් දන්වයි.. ජනමතවිචාරණය දෙසැම්බරයේ !

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday