Colombo Today Local News

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

අග‍්‍රාමාත්‍යවරයා සමග ඊයේ (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් ලබන 15 වනදා සැලසුම් කළ පරිදි වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

‘පැය තුනක් මුළුල්ලේ සාකච්ජා පැවැත්වුවත් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා වැඩවර්ජනයකට යෑම හැර වෙනත් විකල්පයක් නැහැ’

පැහැදිලි තීන්දු ලබා දීම පසෙකලා යම් යම් කමිටු සහ අමාත්‍ය කමිටු පත් කරමින් කල් ගන්නා ස්වභාවයක් අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කීපදෙනකු සමග කළ සාකච්ඡාව පුරාම දැකිය හැකි වූ බව එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ය.

Related posts

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday