Colombo Today Local News

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

තමන් විසින් බාර දෙද්දී සහලින් ස්වයංපෝෂිතව තිබූ රට මේ වන විට සහල් නැව පිට රටින් එන තුරු බලා සිටින රටක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෝමාගම පිටිපනදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.

යම් හෙයකින් සහල් නැවක් ප‍්‍රමද වුවහොත් බත් කන්න නැතිව සිටින්නට සිදුවනු ඇතැයිද නැතහොත් බත් කෑම අතහරන්න වනු ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

වස විස නැති සහලක් ගැන ඇතැමුන් කතා කලද අද පිටරටින් ගෙගෙන සහල්වන මොන වස විසක් ඇත්තේදැයි නොදන්නා බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

Related posts

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

අමාත්‍යංශ හතරක ලේකම්වරු දොට්ට

colombotoday

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday