Colombo Today Local News

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

ශ්‍රී ලංකාව තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.

රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ.

Related posts

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday