Colombo Today Sports News

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ICC පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් 6වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලින් සිව්වන ස්ථානය දක්වාත් ඉහළට පැමිණ ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin