World

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

අමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ලබන සතියේ ඉහළ දැමේ යයි බලාපොරොත්තුවෙන් මෙලෙස බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

අද (14)දින බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබුණි.

Related posts

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

ලෙබනනයෙන් ඊශ්‍රායලයට ෂෙල් වෙඩි. ඊශ්‍රායලයත් කාලතුවක්කුවෙන් ප්‍රතිචාර දක්වයි. | ගැටුම් දුරදිග යන ලකුණු.

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday