ජල ගාස්තු සංශෝධනය අද (01)දිනයේ සිට ක්රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ජල ගාස්තු සංශෝධනය කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.