Colombo Today Local News

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැති සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සංවේගයන් පළ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ,
”‍කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප‍්‍රිය ගීත රැුසක් ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයට දායාද කළ
ප‍්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සිය සාතිශය සංවේගය ප‍්‍රකාශ කරන බවය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ
”‍මෙරට ප‍්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇති බවය.

Related posts

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday