Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩු පක්ෂ 10ක් අතර සාකච්ඡාවක්.. – කිසිදු පොහොට්ටු සාමාජිකයෙක් සහභාගී වෙලා නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ(8)දින රාත්‍රී පැවති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සාමාජිකයෙකු සහභාගි වී නොමැති වීම විශේෂත්වයකි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වු බවය.

Related posts

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

ජනවාරි 1 සිට බස් රථවල කන්අඩි පළන ශබ්දයෙන් ගීත වාදනය කරන්නේ නම් 1955ට කියන්න.

colombotoday

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday

අධර්මවාදීන්ට එරෙහිව අස්ගිරි, මල්වත්තෙන් උස් හඩ නැගෙයි… වහා ක්‍රියාත්මක කලයුතු කරුණු හයක් සමග ජනපතිට විශේෂ සන්දේශයක්…

colombotoday