World

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

මුලික පර්යේෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසයි.

එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හැඳින්වේ. 

පර්යේෂණ ප්‍රධානී මොහොමඩ් රේසා සලෙහි පැවසුවේ පුද්ගලයින් 35 දෙනෙක් යොදාගෙන කළ මූලික අත්හදාබැලීම් හිතුවාටත් වඩා සාර්ථක බවය.

මෙම එන්නත එංගලන්තයේ හමුවූ “නව කොවිඩ් ප්‍රභේදයට” ද ඉහළ ප්‍රතිචාර දක්වා තිබේ.

Related posts

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin