බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇත.
රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ අතර ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ඒ හේතුවෙන් බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ.