Colombo Today Local News

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

hirunika

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් 8 දෙනෙකුට එරෙහිව නීතිවපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදන ගොණුකර නඩු පවරා තිබේ.

2015 දෙසැම්බර් 21දා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටියදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යාම, ඒ සඳහා අධාර අනුබල දීම, සාපරාධී බියගැන්වීම ඇතුළු අධි චෝදනා 29ක් යටතේ විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැලුම් නිරංජන, මාලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන්, මයිකල් ඇන්ටනී, සංජීව අබේසිරිවර්ධන, ජෙගනාදන් ඇන්ටනී හා ෆායිස් මොහොමඩ් රිස්වාන් යන විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර ඇත.

Related posts

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

“එදා වෙඩි ප්‍රහාර වෙනුවට අද ජල ප්‍රහාර.. ඒකයි වෙනස, සමහරුන්ට ඉරිසියයි“ – ඇමති රංගේ

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට අධිචෝදනා – විදෙස් ගමන් තහනම්

colombotoday

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin