Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

රාත්‍රී තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය දොපර්තමේන්තුව පැවසී ය.

මේ අතර අවලංගු කෙරුණු දුම්රිය සඳහා ලබා ගත් ප්‍රවේශපත්‍රයන්ගේ යළි මුදල් ලබාදීම ආරම්භ කර ඇති අතර ප්‍රවේශ පත්‍ර ලබා ගත් දුම්රිය ස්ථානවලින් එම මුදල් ලබා ගත හැකියි.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් එක කැන්සල් ?

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin