Colombo Today Local News

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

athu keshap
උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් මහතා යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.

උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකානු තානාපතිවරයා කර ඇති මෙම ප්‍රකාශ තානාපතිවරුන් සම්බන්ධ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක්‌ බව ආරක්‍ෂක ආරංචි මාර්ග පවසයි. උතුරේ සිවිල් සංවිධාන විසින් ඇමරිකානු තානාපතිට ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ සාවද්‍ය පැමිණිලි රැසක්‌ ඉදිරිපත් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායන වීම අනිවාර්යයි

colombotoday

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday