Colombo Today Local News

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

326565911-212පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැමිණීමේ දීමනාව රුපියල් 20000 දක්වා වැඩි කිරීමටත්, සභාවාරයකට පැමිණිමේ දීමනාව 2500ක් දකවා ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාල දීමනා ලෙස මසකට රුපියල් 100000ක් ලබා දීමටද යෝජනා කෙරී ඇත.

කෙසේවෙතත් මේ වනවිට මහජන නියෝජිතයකු ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාදවල මිල මිලියන ගණනකි.

මහජන නියෝජිතයින් ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාද ලයිස්තුව

Exif_JPEG_420

Related posts

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

colombotoday

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday