අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිල නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්රාමික මේජර් ජෙනරාල් පාලිත ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැර තිබේ.
ඊයේ දිනයේ ප්රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබින.