Colombo Today Local News

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

wh555හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙක් මෑතකදී වෙරළාසන්න ඉදිකර ඇති හෝටල් ඉවත් කිරීමට යෑමේදී එම හෝටල් හිමිකරුවන් එම ආසනයේම තවත් ඇමතිවරයෙකු හමුවී එය වළක්වා ගැනීමට කටයුතු කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට අදාල ඇමතිවරයා රන්න කහමෝදර ප්‍ර දේශයේ ප්‍රසිද්ධ වෙරළාසන්න පිහිටි හෝටලයක් මිළදීගෙන ඇති අතර නව හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඔහු මුදල් අනුමත කරගෙනද තිබෙන බව වාර්තා වේ.

කමල් ජයසිරි-රැකව.

Related posts

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday

දෙසැම්බරයේ සිට දිගු කාලයකට යළිත් රට වැසෙයි ?

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday