Colombo Today Local News

අයවැය විසර්ජන පනත මැතිසබයට

ඉදිරි මාස හතරේ රජයේ වියදම් සඳහා වන අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබිය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වෙනු ඇත.

Related posts

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

colombotoday

“මට වට්ස්අප් කරන්න, මාසෙකින් අනුමැතිය දෙන්නම්“ ඇමති සුජීව හා විදුලි දුම්රිය ආයෝජකයන් අතර සාකච්ඡා වීඩියෝව එළියට..

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin