Colombo Today Local News

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී එසේ සඳහන් කළේය.

Related posts

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

“ජාතික ආරක්ෂාවට බ්‍රිතාන්‍ය මැදිහත් වෙයි” බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආරක්ෂක උපදේශකයෙක් !

colombotoday

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

විපක්ෂ නායක මහින්ද දරුවන් සමග පාසල් යයි !!

colombotoday

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin