Colombo Today Local News

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

propanil 622තහනම් කරන ලද ‍ප්‍රොපනිල් වල් නාශකය වෙනත් වල් නාශක හා මිශ්‍රකර නැවතත් වෙළෙඳ‍පොළට නිකුත් කර ඇතැයි වකුගඩු රෝග පර්යේෂක රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අංශාධිපති ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

මෙම විෂ රසායනිකය අඩංගු වල් නාශකය වසර 2015 දෙසැම්බර් මස තහනම් කිරීමට රජය කටයුතු කර තිබියදී එම තහනම හෝ නොතකා එම විෂ රසායනිකය නැවතත් වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට එක්තරා සමාගමක් කටයුතු කර ඇතැයි ආචාර්යවරයා පැවැසීය.

මෙම විෂ රසායනිකය මිශ්‍ර කර සාදන ලද අනෙකුත් වල් නාශකයන් මෙරටට ගෙන ඒම සඳහා පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා අවසර ලබා දී ඇති බවද කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වූ බව ආචාර්යවරයා පැවැසීය.

Related posts

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

රනිල්ට නොතීසි

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

“එළවන්න කලින් යනවනම් යන්න” ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි

colombotoday