Colombo Today Local News

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

propanil 622තහනම් කරන ලද ‍ප්‍රොපනිල් වල් නාශකය වෙනත් වල් නාශක හා මිශ්‍රකර නැවතත් වෙළෙඳ‍පොළට නිකුත් කර ඇතැයි වකුගඩු රෝග පර්යේෂක රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අංශාධිපති ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

මෙම විෂ රසායනිකය අඩංගු වල් නාශකය වසර 2015 දෙසැම්බර් මස තහනම් කිරීමට රජය කටයුතු කර තිබියදී එම තහනම හෝ නොතකා එම විෂ රසායනිකය නැවතත් වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට එක්තරා සමාගමක් කටයුතු කර ඇතැයි ආචාර්යවරයා පැවැසීය.

මෙම විෂ රසායනිකය මිශ්‍ර කර සාදන ලද අනෙකුත් වල් නාශකයන් මෙරටට ගෙන ඒම සඳහා පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා අවසර ලබා දී ඇති බවද කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වූ බව ආචාර්යවරයා පැවැසීය.

Related posts

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. මෙහෙමත් කෝලමක් – විමල් (Video)

colombotoday

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday