Colombo Today Local News

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

පිටකොටුව, මට්ටක්කුලිය , රාගම, මීගමුව හා වෙරළබඩ පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය හෙට (30)දින අලුයම 5.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් වත්තල, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday