Colombo Today Local News

ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් ඉන්ධන පරිත්‍යාගයක්..

ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 450 ක් ලබාදී තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සඳහන් කරන්නේ, නාවික මෙහෙයුම් සඳහා කෙරෙන පරිත්‍යාගයක් ලෙස එම ඉන්ධන තොගය හිමිවූ බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්ධන ලීටර 27, 000 ක් ලබා දී තිබේ.

ජෙට් යානා වෙනුවෙන් එම ඉන්ධන තොගය ලබාදුන් බව, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.

Related posts

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

colombotoday

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday