Covid 19

රන්ජන් රාමනායකට කොවිඩ්

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබා ඇත.

ඔහු මේ වනවිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වේ.

Related posts

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

colombotoday

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91ට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday