Colombo Today Local News

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

වඳුරඹ ග්‍රාමිය රෝහල අද (08)දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

එමෙන්ම රෝහලේ තවත් වෛද්‍යවරයෙක් සහ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කර තිබේ.

ඒ අනුව නවදෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝ්ධායනට යොමු කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

Related posts

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දෙන මාසික දීමනාව දෙගුණයක් කරන්න, විග්නේශ්වරන් අගමැතිගෙන් ඉල්ලයි!

colombotoday

පැය 5ක් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin