Colombo Today Local News

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවන කොවිඩ් ආසාදිත මිය ගිය පුද්ගලයින්ගේ මාතෘ ශරීර රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ සඳහා වැයවෙන මුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු බාරගෙන ආදාහනය කිරීම සඳහා වැයවෙන මුදල් ලබාදීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස මළසිරුරු කිහිපයක් රෝහල්වල ගොඩ ගැසී පවතින බව වැඩිදුරටත් වරතා වේ.

Related posts

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුව ගෙදර. මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් – මෛත්‍රී පවසයි.

colombotoday

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday

පළාත් කිහිපයකට තද වැසි

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday