Colombo Today Local News

අකුරැස්සේ පාසලක් වැසෙයි

අද (30)දින සිට සතියක කාලයක් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසයි.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හත්දෙනෙකු පසුගිය 28 වන දින හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තෙවැනි වාරය සඳහා යළි ඇරඹුණේ පසුගිය 23 වැනිදාය.

Related posts

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

Admin

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday