Colombo Today Local News

අකුරැස්සේ පාසලක් වැසෙයි

අද (30)දින සිට සතියක කාලයක් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසයි.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හත්දෙනෙකු පසුගිය 28 වන දින හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තෙවැනි වාරය සඳහා යළි ඇරඹුණේ පසුගිය 23 වැනිදාය.

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

“සජිත්ට මොලයක් නෑ… එයා හොදයි සල්ලි බෙද බෙදා යන්න..” – සජිත් ගැන හිරුණිකා-රන්ජන් කියන කතා..

colombotoday

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday