World

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බව විදෙස් මාධ්‍ය පවසයි.

එය ඊයේ (29)දින එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය ලෙස සඳහන් වේ.

ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නොමැති අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරින් කටයුතු කර ඇත.

Related posts

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

Admin