Colombo Today Local News

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් මහජනතාවට විදිමට සිදුවන දුෂ්කරතා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (29)දින පැවැත්වෙයි.

ඒ, විපක්ෂය ගෙන එන යෝජනාවක් අනුවයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කළේ ය.

Related posts

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday