Colombo Today Local News

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වන දා පස්වරු 2.00ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය.

අතුරු අය-වැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් මෙම දේශනය පැවැත්වීමට නියමිතය.

ඊයේ (අගෝ. 24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ තීරණය දන්වා ඇත.

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

colombotoday

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday