Colombo Today Local News

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

අහුංගල්ල, ඌරහග පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අද (24) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමිනි.

තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයා අහුංගල්ල රොහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday