Colombo Today Local News

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඝාතනයත් සමග නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව ප්‍රංශයේ සිට පැමිණි අර්ජුන් අමදෝරු නමැති පුද්ගලයකු නිට්ටඹුව පොලිසිය විසින් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේ ස්ථාන කිහිපයකදී සිදුකරන ලද කලහකාරී සිදුවීම් කිහිපයක්ම සංවිධානය කිරීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අර්ජුන් අමදෝරු ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවකු බවත් ඔහු ගෝඨා ගෝ හෝම් අරගලයේ එරට ක්‍රියාකාරියකු මෙන්ම සංවිධායකයකු බවත් ඔහු මෙරටට පැමිණ ඇත්තේද අරගලයට සහාය දැක්වීමකට බවත් නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.

Related posts

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday

මාස දහයට මුහුණු ආවරණ ටොන් 491ක් ශ්‍රී ලංකාවට ගෙනත්

colombotoday