මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා සාදහන් කරන්නේ, මේ වසරේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමුකිරීම රජයේ අරමුණ වී ඇති බවයි.