Colombo Today Local News

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකු යැයි සමහරුන් පවසන බව පැවසූ විපක්ෂනායකවරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු ජනාධිපතිවරයා බවට පත්වීම නිසා එසේ පවසන්නේ යැයිද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එම පත්වීම සිදු වූයේ ව්‍යවස්ථානුකූලව බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

රාජපක්ෂ හොරු රැල රකින බවට තමන්ද පොරොන්දු වූයේ නම් අද තමා මෙරට ජනාධිපති බව ඔහු තවදුරටත් පැවසීය.

Related posts

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

ඔක්කොම දෙන්නම් කියද්දීත් පෙළපාලි ආවේ පෙරටුගාමීන් වෙනුවෙන් කොක්කක් ඇදගන්න

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා

colombotoday