Colombo Today Local News

වෙඩි තැබීමකට වනජිවි නියාමකවරුන් දෙදෙනක් අත්අඩංගුවට

කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවත් පොලීසිය කියයි.

පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත වනසත්ව නියාමයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත් පොලීසිය සදහන් කරයි.

Related posts

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

colombotoday