Covid 19

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානයට

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (12)දින ලොව වැඩිම මරණ රටවල් අතරින් 15 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව worldometers වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය 11 වැනි දින මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 156කි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 5620ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 518ක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday