Colombo Today Local News

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

සෞඛ්‍ය පණිවුඩ ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට දිවයින පුරා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එකවර දිවයිනේ රෝහල් පද්ධතිය ආශ්‍රිතව කඩිනමින් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීම මෙහි අරමුණයි.

Related posts

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

colombotoday

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

Admin

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

ජනපති රනිල් – බැසිල් ඉදිරි දේශපාලනය ගැන සාකච්ඡාවක

Admin

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday