Colombo Today Local News

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

medaperadiga

දිගු කලක සිට ක්‍රියාත්මක වූ මැදපෙරදිග පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ පිවිසීම රජය විසින් අවහිර කර ඇති ඇති බව එහි පරිපාලකයන් පවසයි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හා අධිකරණ නියෝගයක් නොමැතිව තම වෙබ් අඩිවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කර ඇති බව පවසන ඔවුන් යහපාලනය යටතේ ගෙන එනවා කියූ මාධ්‍ය නිදහස මෙයදැයි ඔවුන් ප්‍රශ්න කරති.

මෙම මාර්ගය හරහා තම වෙබ් අඩිවය හා සම්බන්ධ විය හැකි බවද එම වෙබ් අඩවි පරිපාලකයන් පාඨකයන් වෙත දන්වා සිටී

 

 

Related posts

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday