Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට සැක 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.

එම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

අධිචෝදනා 23,270ක් සැකකරුවන් 25 දෙනාට එරෙහිව ගොනුකර තිබේ.

Related posts

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday