Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා ඊයේ(07)දින කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ දී පැවති ‘අභිමන් ලිය’ වැඩසටහනයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සමාජයේ පිළිගත් සහ සමාජයට විවිධ මෙහෙවර කරන කාන්තාවන් හට සමාජ ජාල මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ මඩ ප්‍රහාර එල්ලවීම වර්තමානයේ ඉතාම සුලබ දර්ශනයක් වී ඇති බැවින් ඒ සඳහා ඉතාම වගකීමෙන් සහ ක්ෂණිකව තීරණ ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති වජිරගෙන් අසයි

colombotoday

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday