Colombo Today Local News

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් පිරිසක් මෙරට දී අන්තර්ජාලය හරහා මුල්‍ය වංචාවන්ට සම්බන්ධවීම් සම්බන්ධයෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී සිටින විදේශිකයන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී තායිලන්ත ජාතිකයින් 08 දෙනෙකු ඊයේ (07) දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 06 දා වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු විදේශිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

ඤාණසාර හිමි ඇතුළු පිරිස, සින්නවන් කොටියා කඩාපැන්න කොක්එළිය රණවිරු ගමට

colombotoday