Colombo Today Local News

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කෙරෙන ආකාරය ගැන කල් තියා පවසමින් අයවැය රහස් හෙළි කිරීමට තමා සූදානම් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8)දින පැවැසීය.

එම වැටුප් වැඩි කිරීම අදියරෙන් අදියර කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන ඇමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin