Colombo Today Local News

ධානිෂ් අලි රිමාන්ඩ්

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව සැකකෙරෙන ධානිෂ් අලි නමැත්තා ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

එදින මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.

සැකකරු හෙට (02) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබිණ.

Related posts

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වැසෙයි

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin