Colombo Today Local News

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කළ පැණිය කොරෝනා රෝගය සඳහා සුදුසු ද යන්න පිළිබඳව නිගමනය කිරීමට තවත් සති දෙකක් පමණ ගතවිය හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවා ය.

Related posts

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා‘ ලෙස නම් කරයි… සුමන්තිරන්ට උතුරේදී හරසර…

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday